tag:blogger.com,1999:blog-5360476204119583710.post3913507162097948915..comments2023-05-01T03:51:41.645-07:00Comments on කුරුල්ලා: Facebook හරහා video call ගනිමුකුරුල්ලාhttp://www.blogger.com/profile/17328376032748516149noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5360476204119583710.post-48921609675427287112011-07-06T23:05:00.648-07:002011-07-06T23:05:00.648-07:00මේකනම් පට්ට වැඩක්.
මම කොහොමත් කියන්නේ බුකී කාරයා...මේකනම් පට්ට වැඩක්. <br />මම කොහොමත් කියන්නේ බුකී කාරයා ගොඩනගාගත්ත ආදිපත්‍ය ගූගල් ට ලේසියෙන් බිද දමන්න බැරි බවයි. අනිතෙක ගූගල් අන්තර්ජාලයේ වැඩකාරය වෙනවට අකමැති තව ගොඩක් දෙනා ඉන්න බව මේකෙන් පැහැදිලි වෙනව. <br />මම දන්න විදිහට ස්කයිප් දැන් කරගෙන යන්නෙ මයික්‍රොසොෆ්ට් ආයතනයෙන්. දැන් බුකී කාරටත් එක්ක මයික්‍රොසොෆ්ට් එකතුවෙලා තියෙන එකේ ඉදිරියට තව හරි හරි වැඩ බලාගන්ට පුලුවන් වෙයි.ප්‍රභාත් චාමිකhttps://www.blogger.com/profile/05273114688777157906noreply@blogger.comtag:blogger.com,1999:blog-5360476204119583710.post-51460200222977447152011-07-06T21:56:44.821-07:002011-07-06T21:56:44.821-07:00ගොඩක් වටින ලිපියක්. මම කෙල්ලෙක් හොයාගත්ත දාට වීඩිය...ගොඩක් වටින ලිපියක්. මම කෙල්ලෙක් හොයාගත්ත දාට වීඩියෝ කෝල් එකක් දාන්න බැරුව යෑ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com