Facebook Chat කරන්නේ පරිස්සමට හොඳේ


දහනම හැවිරිදි ශිෂයයෙකු සමඟ 20 හැවිරිදි තරුණියක කෙරුණු සංවාදය (facebook chat) කි.

…………………………………………………………………………………………….
(ඉංග්‍රීසියෙන් ටයිප් කරලා තියෙන්නේ කොල්ලා. කෙල්ල සම්පූර්ණ සිංහලෙන් :)
May 13 10:09pm

Hi
හායි

where are you from?
ෆ්‍රොම් ෆේස්බුක්

no
Live in?
මගේ ‍ප්‍රොෆයිල් එක බලන්නකෝ

ok
oya A/L karala iwarada?
ඔව්

monawada kare akki?
උසස් පෙළ

hari hari
mama ahanne subject eka?
ඔයා මාව දන්නවාද?

naaaaaaaa
hamoma danagena ah chat karanne
ගණිත විෂය ධාරාව

mamath ekama thama karanne
hari easy ne
ඔයාට කෙල්ලෙක් ඉන්නවද?

enek gana hopes thibuna
but mama eyagen exam iwara unama ahanna kiyala hitiye
mama parakku wadi
ඇයි මොකද උනේ

wena kenek ekka yalu wela
monawa karannada?
dan kale kello ohoma thama
ඇයි ඔයාත් වෙන කෙනෙක් එක්ක යාළු නොවෙන්නේ
ඇයි එහෙම කියන්නේ. කොල්ලෝ හොඳයි ද?

mata ba
mama eyata serious iove kare
sorry
love
ඔයාට වයස කීයද?

yesterday mage birthday eka
19
සුබ උපන් දිනක් වේවා මල්ලියෝ

thank you so much akki
ඔයා ආදරේ කරපු කෙනා ගොඩක් ලස්සනද?

godakma na
lassanai
ඇයි ඔයා එයාට ආදරේ කළේ

eya hari ahinsakai
kawadawath trousers adinne na
skirt witharai adinne
study walata harima dakshai
ඒ නිසාමද ආදරේ කලේ. එයා trousers ඇන්දොත් තරයා වෙනව ද?
එයා ෆේල් වුනොත් තරහා වෙනවද?



ane kwadawth na
mama eyata pana wage adare kare
kawadawath eyawa amathaka karanne na. eyawa labunath nolabunath eyatama withrai adare.
මල්ලී. මතක තියාගන්න
මට ෂුවර් ඔයා ඔය කතාව තව අවුරුද්දකින් කියන්නේ නෑ.
ජීවිතේදි සම්බන්ධතා ඇතිවෙනවා නැතිවෙන වා. කිසිම දෙයක් සදාකාලික නෑ.

na akki
boru newei
බොරු නෙවෙයි බව දන්නවා.
අපි ආදරේ කරන හැමදේම දාලා අපිට කවදාහරි යන්න වෙනවා

mata kawada hari hoda kenek labeine
ඒක කියන්න බෑ. කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ

Ow, e unata eya wage aya thawa innawane
ඔයා කැමති මොනවගේ කෙනෙකුට ද?

e wage kenekuta thama
me eka newe
ඔව් කියන්න?

oyage result kohomaha A/L wala
AAA

ane yanna
boru ne
ඇත්ත...

ammoooooooo
oya mara meterayak ne
ඇයි. කෑගහන්නේ අම්මා බැන්නද?

matanam adenawa
ගොඩක් බැන්නද?

pass wenawa kiyala sure
but A3k ba
AAA දැම්මම මීටර් ද?

nathuw Maths ne
හ්ම්....
මට කම්මැලියි. ව්හිළු කථාවක් කියන්නකෝ

Sorry
ඇයි සොරි කියන්නේ. කෙල්ලො ඉස්සරහා හැම එකටම සොරි කියන්න එපා

mama ewa danne na
අයියෝ පිස්සෝ හිනා වෙලා ඉන්නකෝ

me august iwara unama hina wena bari a
පිස්සා

pissa kiyanne
ithin mata bayai
කොල්ලෙක් වගේ ප්‍රශ්න වලට මූන දෙනවා මැට්ටෝ

oya hoda adarawanthiyak wenna athi neda?
ඇයි එහෙම අහන්නේ...?
ඔයාට එහෙම හිතුනද?

ai oya ipadila thiyenne february 14 ne
hikzzzzzzzzz
ඉපදෙනකොට මම පොඩියි නේ. ඔච්චර දෙවල් හිතුවෙ නෑ J

me mata ape ammiwath ohoma baninne na
oyata kollek innawane
aya sure
නෑ...!

onna dawase boruw
ඇත්තමයි

hari hari
haduna ganna labeema sathutak
e wage girl kenek
ඒ මොකද ඒ. මම ඔයාට කැමති වෙන්නේ නෑ
:)
pissuwak athai
moko uneeeeee
hellooooooooooooo
මුකුත් නෑ

oya oya nidi mathe inne
gihin nida ganna
නෑ අම්මා කථාකරා. එයාලා අද බැංකොක් ගියා

mamath giya
කොහෙද?

bangkok
ane oya giyada?
ඔයා කොහෙද ගියේ

Mamada
..............(මද වේලාවකට පසු)..............

නිදි නේද? එහෙනම් දොයියන්නකෝ

Baaaa
oya mulin doyyanna
දොයියන්න පැටියෝ

Ba sudu
oyawa mathak una
ඇයි?
ඒ මොකද?
විකාර

e nisa doyyanne nathiwa awa
na manasgata
මෝඩ පැටියා

oya modi
ඔයා ඇඳ උඩද ඉන්නෙ බබා

ow
why?
මොකකින්ද චැට් කරන්නේ

lap eken
mama ada yatata yannada?

mata palui
මම ඉන්නවානේ

hitiyata mama laga neweine
ලඟට එන්නද?


ha enna
ඔන්න ආවා...!
:)
awanam mawa doi karanna
දොයියන්නද එන්න කිව්වේ...!

ow
na bayyanna
ko ithin
බයියන්න කියන්නේ ?

ai chooti kaledi kiyanne nida gannwata
ane suduuuuuuuu
උම්මා එකක් දෙන්නම් බබාට?

ha
එක්කෝ බෑ...!

ehakota ninda yai
aneeeeeeeeeee
එතකොට ඔයා නිදාගන්න එකක් නෑ

ai e?
ow ithin ekak madi thama
කීයක් ඕන ද?

Oya kmahi gnak
oya kamathi ganak
ඔයා ඇත්තටම ඔයාගේ පරණ ගෑණු ළමයට ආදරේ ද?

ow
eth dan wadak nane
ඔයා කිව්වේ හදවතින්ම ආදරෙයි කියලා නේ
කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා නේ

ow
ඉතින් මෙහෙම හැසිරෙන එක හොඳ මදි නේද?

ithin kiss ekak dunnata mokada wenne
ඔහොම තමයි මල්ලී...
ඔයා කිව්වෙනං ජීවිතකාලෙටම අමතක වෙන්නේ නෑ කියලා

rawatuna neda
ඔයානේ රැවටුනේ

moktada
හරි.. ඒත් මේ ටික අහගෙන යන්න
ඔයා මේ උන දේ ගැන දුක් වෙන්න එපා. ඒත් දෙයක් කරන්න කලින් දෙපාරක් නෙවෙයි තුන් හතරපාරක් හරි හිතලා බලන්න.
තව දෙයක්. පිටින් පේන පලියට කිසිදෙයක් විශ්වාස කරන්න එපා..හදිස්සියෙවත් මේ ඔයා ආදරේ කරපු කෙනා ඔයාට කැමති වෙන්න කලින් ඔයා ගැන චෙක්කරලා බලන්න කරපු දෙයක් නං.

එහෙනං ඔන්න මම යනවා.
බුදු සරණයි...!
පරිස්සමින් සතුටින් ඉන්න.

L
Ane yanna epa. Mata samawenna.
mata ada inda yana ekak na L
කෝ ඉතින් හිනාවෙන්න ළමයෝ
නින්ද යන්නේ නැත්නං ගිහින් පාඩම් කරන්න.

Ane....
මෙච්චර වෙලා චැට් කළේ ඔයාගෙම අක්ක කෙනෙක් කියලා හිතාගන්න.
………………………………………………………………………………………………


මේ චැට් එක කලේ මම. ඒ කිව්වේ කෙල්ලගේ චරිතෙ කලේ මම. හැබැයි කොල්ලා ගැන නම් කියන්න බෑ.

මට කාවවත් අපහසුතාවයට පත්කරන්න ඕනකමක් නෑ. ඕන කළේ ඔයාලට දෙයක් කියලා දෙන්න. කවදාවත් පිටින් පේන විදියට කාවවත් විශ්වාස කරන්න එපා. ෆේස්බුක් කියන්නේ ඔයාගේ අනන්‍යතාවය පිළිඹිබු වෙන තැනක්. ඒ නිසා සමාජය ඉදිරියේ ඔයාලගේ අනන්‍යතාවය කෙළෙසගන්න එපා.

:)

23 comments:

  1. ලොවෙත් නෑ මචං කුරුල්ලා.. අන්තිමට ID එකත් පෙන්නුවනම් සිරා.. :D :D

    උඹ ඔය ගේම අන්තිමට දුන්න එහෙනම් මරු මරු...

    ReplyDelete
  2. ස්තුතියි මචං. ID එක පෙන්නන එක සදාචාර සම්පන්න නැති නිසයි නොපෙන්නුවේ. :)

    ReplyDelete
  3. මම හිටුවේ උඹ කොල්ලගේ චරිතේ කොරා කියලා...උඹට ශුවර් ද කෙල්ලගේ චරිතේ කියලා...
    මය වගේ අක්ක කෙනෙක් බබා හුකුම් දාන්න ආවොත් මගෙන් නම් ඉතින් කුනුහබ්බ තමා...හික්..

    ReplyDelete
  4. ඒකනේ උඹත් එක්ක චැට් කරන්න හදලත් වෙන එකෙක් එක්ක චැට් කරේ... හූ හූ :)

    ReplyDelete
  5. පට්ටයි .... හැබැයි අන්තිමට " මම MEDIA " කියලවත් කිව්වනම්....!!!

    ReplyDelete
  6. නොදන්න උන් එක්ක මගෙනම් ඔහොම චැට් නෑ.. කුරුල්ලත් මාර පික්සුනේ කෙලින්නේ බොල..

    ReplyDelete
  7. චැට් එකටත් වඩා මතුකරලා තියන කාරණා හරිම වැදගත්....

    ReplyDelete
  8. මේ චැට් එක අතරේ මම තවත් කෙනෙක් එක්ක චැට් කලා. ඒ කථාව සුදු කථාවක්. ඒ කියන්නේ ඒ කොල්ලා හොඳ කෙනෙක්. ඒත් ඒ චැට් එක ගොඩක් දිගවැඩි නිසයි නොදැම්මේ.

    ReplyDelete
  9. සිරා ගේම කුරුල්ලෝ... තව ටිකක් කොල්ලට පාඩමක් දෙකක් කියලා දෙන්න තිබුනේ.. මේ සීරාවටම උබ කලේ කොල්ලගේ එකද? කෙල්ලගේ එකද?

    ReplyDelete
  10. කෙල්ලගේ පාට් එක තමයි බන්. ඒත් මේ වැඩෙන් පස්සේ කෙල්ලෝ (වගේ ඉන්න කොල්ලෝ හෝ ගාලා ෆේස්බුක් req කරනවා). මාව chat එකට අල්ලගන්න. අපි අහුවෙයි ඕවට.

    ReplyDelete
  11. මමත් ගිය මාසයේ ඔය වාගේම හොඳ බයිටක් දුන්න අපේ නංගිගෙ මුහුනුපොත හැක් කරල (එහෙම කරන්නට සිද්ධ වුනේ සාධාරණ හේතුවක් නිසා) ඒ හේතුවට මුල් වුන පිරිමි සහොදරයා සමග.. මම අවසානයේදි පැවසුව මම කවුද කියන වග.. මා එසේ කලා පමණයි, ඒ සහොදරයා පැදුරටත් නොකියම මුහුනු පොතෙන් ගිහින්.. (ඔහුගේ මිතුරන් අතරින් මා අයින් කර-බ්ලොක් කර ) දමා

    ReplyDelete
  12. කෙල්ලෙක් එක්ක චැට් කරන ගොඩක් කොල්ලෝ අන්තිමට පොල් පැලේ කන්නම තමයි එන්න හදන්නේ. ඔය තියෙන්නේ හොදම උදාහරණයක්

    ReplyDelete
  13. මේ නම් කෙල්ලෙක් නෙවෙයි..ෂුවර්

    ReplyDelete
  14. උඹ කරේ කෙල්ලගෙ චරිතේ කියල ෂුවර්ද බං ?......

    ReplyDelete
  15. oya wage game nisa kello ekka chat karannath bayal lol.math oya wage kattak kewa.edain passe kata hada ahanakan wiswasa karanne ne

    ReplyDelete
  16. පට්ට වැඩේ කුරුල්ලා

    ReplyDelete
  17. kurulla, patta patta aaaa..... ela
    - hp

    ReplyDelete
  18. පව් බං කොල්ලා....

    ReplyDelete
  19. සෑහෙන ඇත්ත යාළුවා...

    ReplyDelete
  20. මුන්ගේ ඔලුව තියෙන තැනට කර ආවහම ඔහොම වෙනවා.......... හොද වැඩේ

    ReplyDelete
  21. yako, thoge me kurullo tika nisa akuru hariyata penne na....

    ReplyDelete
  22. machan, kello ohoma thama... api sira karana kale wena eun ekka yalu wela passe enawa puka denna...kollo kiyalath hamadama thaniyama innada eun kiyanne?.,un ta hodai eka eka eun ekka yaluwenna.,un yaluwela ewara wela apita adare karanakam api deegana balan inna da.. uba hari machan!!! kello kiyana eun kawadawath sure karanna epa.....42

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මූණටම කියන්න

Related Posts Plugin for WordPress, Blogger...