Google+ වලට ඉක්මනින්ම මාරුවෙන්න නේ කවුරුත් බලාගෙන ඉන්නේ. එත් Google+ ආපුවම යාළුවො කවුරුවත් නැතුව පාළු හිතෙයි නේ. කොහොමද ? facebook එකේ ඔක්කොම යාළුවෝ එකසැරේට Google+ වලට එකතු කරගන්න තියෙනම්. මෙන්න ඒකට මරු ක්‍රමයක්. ඇත්තටම ලේසි ක්‍රමයක් කලින් නම් තිබුනා. මම මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ටික CSV ෆයිල් එකකට දාගත්තේ ඒ Google chrome extension එකෙන්(ඊයේ) . ඒත් අද වෙනකොට ඒ chrome extension එක facebook එකෙන් බ්ලොක් කරලා. ඒ නිසා මෙන්න වෙන ක්‍රමයක්.
පියවර 1 :

දැන්ම facebook Contacts ටික කොහොට හරි එකතු කරගෙන තියාගන්න. මොකද ඉස්සරහාට සකර්බර්ග් අයියා මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ නේ.
පියවර 2 :
මේ පියවර නම් දැන්ම කරන්න වෙන්නේ නෑ. ඒත් දැන්ට කියවලා මතක තියාගන්න. Google+ ආවම ගිහින් log in වෙන්න. දැන් දකුණු පැත්තේ sidebar එකේ View and edit කියන button එක click කරන්න. ඊලඟට next window එකේ "Find and invite" click කරන්න. එතනින් "Yahoo" click කරලා කොන්දේසි වලට එකඟ වෙන්න විතරයි තියෙන්නේ. දැන් ඔයාගේ Yahoo Contacts ඔක්කොම Google+ එකට එකතු වේවි. (ඇත්තටම නම් ඉතින් facebook Contacts තමයි)
දැන්ම facebook Contacts ටික කොහොට හරි එකතු කරගෙන තියාගන්න. මොකද ඉස්සරහාට සකර්බර්ග් අයියා මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ නේ. කොහොම වුනත් මිනිහා හොඳ මිනිහා. නියම මොළකාරයා. හැබැයි Google ට ගහන්න දැන් අමාරුයි. මොකද Google ජාලය හැම පැත්තකින්ම විහිදිලා තියෙනවා. ඉතින් කවුද කැමති එක හොඳ සාප්පු සංකීර්ණයක් තියෙද්දී එක දෙයක් විතරක් ගන්න වෙන කඩේකට යන්න. ඒ සාප්පු සංකීර්ණයේ අර කියපු දෙයත් තියෙනවා නම් පොඩි කඩේ නිකංම වහන්න වෙනවා නේද?
ela kollek thamay oya nam!
ReplyDeleteඑකතු කර ගත්තෝ...
ReplyDeleteඅඩෝ කුරුල්ලෝ.. මේ ඇනෝ විදියට කමෙන්ට් කරෙත් උබම නේද..??? :P
ReplyDeleteමරු නේ පට්ට අයිඩියා එක
ReplyDelete…මාක් අයියට කෙලවෙන පාටයි
පට්ට අයිඩියා එකක්. නියමයි
ReplyDeleteඵල යකෝ යන්න. මම උඹ වගේ නෙවෙයි :)
ReplyDeleteඅනේ පල ගෙම්බා..!! මම මගේ ඒවට කවදාවත් ඔහොම කරන්නේ නෑ.. මට හොද කොන්දක් තියනවා උබට වගේ නෙවෙයි..:P
ReplyDeleteඔය තියෙන්නේ උබේ වචන සෙට් එකක් ම තමයි..
තරහගන්න එපා සුදු මාරියෝ. කොහොම වුනත් උඹම පිළිගත්තනේ මට හොඳ කොන්ඳක් තියෙන බව. එල එල
ReplyDeleteදැන් මෙතන තියෙන්නේ ද/ඳ අවුලක් ද..??
ReplyDelete