ඔයා පැය ගාණක් හිතලා දාපු status එක නොදැක්කා වගේ හිටියට
ඔයා දවස් ගානක් හැඩවෙලා ගත්ත photo එකට comment එකක් නොදැම්මට
ඔයා මාසගානක් බලන් හිටපු birthday එකට wish නොකලට
ඔයා අවුරුදු ගානක් try කරලා වෙනස් කරගත්ත relationship status එකට like එකක් විතරක් දැම්මට
තරහ වෙන්න එපා මෙයා...!
මුළු ජීවිතකාලෙටම ඔයා මගේ friend list එකේ ඉන්නවා
ලොවෙත් නෑ තොට හිතෙන එව්ව නම්...
ReplyDeleteඔෆිස් එකේ අල්ලපු සීට් එකට අලුත් කෙල්ලෙක් ආව දවසෙ ඉදන් තොට විකාර හිතෙනව වැඩියි... :p
This comment has been removed by the author.
ReplyDeleteමෙකෙ හැටියට
ReplyDeleteඑයා පැය ගාණක් හිතලා දාපු status එක බලලත් තියෙනව,
දවස් ගානක් හැඩවෙලා ගත්ත photo එක බලලත් තියෙනව,
සතිගානක් මහන්සි වෙලා දාපු post එක කියවලත් තියෙනව,
එයාගෙ birthday එක තියෙන බව දැනගෙනත් තියෙනව.
එයාගෙ relationship එකට වෙන්නෙ මොකද කියල බල බලත් ඉදල තියෙනව,
එත් ආසයි, බයයි ලෙඩේ නිසා මුළු ජීවිතකාලෙටම ඔයා මගේ friend list එකේ විතරක් ඉන්නව :)
මම හරිද කුරුල්ලෝ :) :) :)
නිවැරදි නෑම කියන්නත් බෑ. ඒත් මේක ලිව්වේ පොදුවේ ස්ත්රී පුරුෂ දෙපාර්ශවයේම යාළුවන්ට
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ ඒ මගේ අක්කා වගේ කෙල්ලට මුකුත් කියන්න එපා හොඳේ..? නරක සමනළයා :)
ReplyDelete"සිතින් විතරක් පෙම් කරන්නම් - දුරින් හිද ඔබ දෙස බලන්නම්" වගේ වැඩක්ද මේක??
ReplyDeleteEvery time I try to talk to you, I get tongue-tied
ReplyDeleteTurns out, everything I say to you
Comes out wrong and never comes out right...
because, you did not think what do you want to say, instead you tend think 'what she might think what you say which is the traditional approach in 15th century particularly in colonial countries.
අනේ වාසනාවන්.. මගේ ලවගේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේවත් මම නෑ..
ReplyDeleteහික්ස්! පට්ට පට්ට මචො! සත පනහක් දාන්න වටිනවා කටට!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසුපිරියි කුරුල්ලා. ඒත් ගොඩ කාලෙකින් පෝස්ට් එකක් හෙම නැත්තෙ මොකද? උඹට බ්ලොග් ලියන එක එපා වෙලාද?
ReplyDeletemeka sahathika aththa
ReplyDeleteමගේ නම් රිසයිකල් බින් එකේ ඉන්නවා
ReplyDelete